Mobirise
Home  >   [Information Corner]  >  Job Support 

Job Support - රැකියා සහය (තාක්ෂණික ශිල්පීන් සහ සේවා යෝජකයින් සඳහා)

  • තාක්‍ෂණික ශිල්පීන් සඳහා 


මෝටර් රථ කර්මාන්තයේ නියැලෙන ප්‍රමුඛ පෙලේ ආයතන වල පුරප්පාඩු සඳහා ඔබව දැනුවත් කිරීමක් මෙමගින් ලබා දේ. සමාජ සත්කාරයක් ලෙස මෙම සේවාව නොමිලේ ලබා දෙන අතර එවැනි රැකියා අවස්ථා පිලිබඳ විස්තර සහ අදාළ කරුණු සඳහා අප සම්භන්ද  කර ගැනීමට පහත දැක්වෙන විද්‍යුත් ලිපිනයට ඔබේ ජීව දත්ත පත්‍රිකාවක් යොමු කරන්න.


infoarc@autorclk.com


ඉතා වැදගත් - ඔබගේ තොරතුරු ඔබගේ අනුදැනුමකින් තොරව කිසිදු ආයතනයකට, පුද්ගලයෙකුට ලබා නොදෙන අතර අදාළ පුරප්පාඩු පිලිබඳ ඔබව පමණක් පුද්ගලිකව දැනුවත් කෙරේ. ඉන් පසු ඔබේ කැමැත්ත මත අදාළ ආයතනයට යොමු කෙරෙනු ඇත. මෙය රැකියා සොයා ගැනීමට ඔබට කරන දැනුවත් කිරීමක් පමණක් වන අතර අදාළ ආයතන සම්භන්දයෙන් හෝ රැකියාව සම්භන්ධයෙන් අපගේ කිසිදු වගකීමක් නොමැති බව කරුණාවෙන් සළකන්න 


ජීව දත්ත පත්‍රිකාව සඳහා පහත දත්ත අනිවාර්යෙන් ඇතුලත් විය යුතුය.
      
ඔබේ සම්පූර්ණ නම / වයස / දුරකථන අංකය
ඔබේ විද්‍යුත් ලිපිනය (E- mail address)                
ඔබ මෝටර් රථ තාක්ෂනය හැදෑරු ආයතනය / ආයතන 
ප්‍රධාන පාඨමාලාව
පාඨමාලාවේ ස්වභාවය (පූර්ණ කාලීන / අර්ධ කාලීන)
අදාළ අනෙකුත් මෝටර් රථ පාඨමාලා
අ.පො.ස. ( සා.පෙළ ) සහ ( උ.පෙළ ) ප්‍රතිපල 
ලබා ඇති NVQ මට්ටම
කර්මාන්තයේ ලබා ඇති අත්දැකීම්
බලාපොරොත්තුවන රැකියාව 



  • For Employers 


        ARC provide free technical information and other important details for industry and guiding automotive industrial trades for their development.

We have over 10000 automotive student’s and technician data base of Sri Lanka since 2010. We are work closely with reputed automobile training institutes and technical colleges for providing automotive knowledge.


For any available vacancies you can use our web site space and facebook page for your advertisement and place your information at their fingertips instantly.


Additionally we can direct employees for following positions. This is free service for all employers. Kindly note that we have no responsibility of their qualification and suitability for your vacancy. You have total responsibility to select them according to your guidelines.  


For more information kindly send your request 

  1.        careers@autorclk.com
  2.         or please use Contact Form - B 

• Automobile Mechanic

• Automobile Electrician

• Automobile AC Technician

• Automobile Wheel Alignment Technician

• Automobile Painter

• Automobile Tinker

• Automobile Color Mixer

• Automobile Servicemen (Lube)

• Foreman 

• Automobile Team Leader

• Automobile Service Engineer